Posts

Showing posts from July, 2017

රයිගම් විත්ති

ඉන්දියාව සොලී රට සේරමාන් නමැති රජුට හටගත් හිසේ රුජාව සන්සිදලීමට නොහැකි වූ හෙයින් නක්ෂත්‍ර බමුණන් පැවසු ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණි අටළොස් කුලයකින් යුත් පිරිස අතර ගී ඇදුරු,වඩු ඇදුරු,පෙදෙරේරු වැනි අටළොස් කුලයෙන් යුත් ඇදුරු පිරිසේ ගුරු ඇදුරු පිරිස වත්තල් මහා තොටින් ගොඩ බැස  රුවන් වැල්ල ප්‍රදේශයේ  පවත්වන ලද ප්‍රථම දෙවොල් මඩු මංගල්‍යට සහභාගීවිමෙන් අනතුරුව ,පිරිසක් එම ප්‍රදේශයෙහි සීතාවක රාජධානිය තුල පදිංචි වූ බව සදහන් වේ......